Total Pageviews

Friday, June 17, 2011

මම

මම ඉසුර අමරසිංහ. ඉස්කොලෙට අමරයා. ගමෙ සිට රොටරිය දක්වා ඉසුවා. sliit එකට තාම නමි ඉසුර. ජිවිතෙටම ගෙදර අයට ඔන විදිහට විභාග සමත් උනෙ 5 වසර අමිමලාගේ විභාගේයි sliit එකේ විභාගෙයි විතරයි.  අනිත් එවා ඔක්කොටම නැදැයෝ කොල් කරන කොට නිදාගෙන හිටියේ. අනිත් හැමදාම කලේ පිස්සු කෙලින එක. එවා ගැන Blog එක ලියන්න idea එක ආවෙ භාරත අයියාගෙ blog එන දැකලා. ඉස්සරහට දෙන්නමි ජමිබු සරමෙන් යන්න. ( සරම යන්න රංගගෙන් උපුටා ගන්නා ලදි)

No comments:

Post a Comment